Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.
ආදරය සම්බන්ධව යුවලක් ඉතාමත් ආදරයෙන් සිටිනවා නම් රෝමියෝ සහ ජුලියට් යන උදාහරණය යොදාගන්නා අතර එමගින් ඔවුන් හොදින්ම ප්‍රේම කරන්නට ඇතැයි කියා ඔබ සිතෙහි යම් මතයක් ගොඩ නැගී තිබෙනවා ඇති.
රෝමියෝ ජුලියට් යනු ප්‍රේම කතාවක් නොවේ අවුරුදු 17 ක සහ 13 ක ළමුන් දෙදෙනෙකුගේ දින 3 ක සම්බන්ධයක් නිසා 6 දෙනෙකුගේ ජීවිත අහිමි වූ දුක්ඛිත සහ අති ඛෙදජනක සිදුවීමකී.
👏Comment and share
Join our Whatsapp Group
To get latest updates and superior service ✅
Post a Comment