Loading..

1993 සහ 2009 කාලය තුල මුහුණ නොමැති කත යන අනුවර්ථ නාමයෙන් හැඳින්වූ කාන්තාවක් සිටි අතර ඇය ජර්මනිය ප්‍රංශය සහ ඕස්ට්‍රේලියාව යන රටවල ඝාතන රැසක් සිදුකර තිබෙනවා.

1993 සහ 2009 කාලය තුල මුහුණ නොමැති කත යන අනුවර්ථ නාමයෙන් හැඳින්වූ කාන්තාවක් සිටි අතර ඇය ජර්මනිය ප්‍රංශය සහ ඕස්ට්‍රේලියාව යන රටවල ඝාතන රැසක් සිදුකර තිබෙනවා.

නමුත් 2009 වසරේ සිදුකරන ලද පරීක්ෂකයින් අනාවරණය වූයේ ඇය සැබෑ ලෝකයේ ජීවත් වන අයෙක් නොවන බවයි.

ඩී එන් ඒ පරීක්ෂා කිරීමේදී එම සාම්පල එකතු කිරීමට යොදාගත් කපු පිස්නා නිපදවූ කර්මාන්තශාලාවේ කිහිප වෙනෙකුට අයත් බව සොයාගන්නා ලදී.

එය මහත් ආන්දෝලනාත්මක සිදුවීමක් වූ අතර එම මරණ සියල්ල අත්භූත පුද්ගලයෙකු සිදුකල ඝාතන පෙලක් මෙනී.

අදටත් මෙම ඝාතන පෙළට මුල් වූ අයෙකු පිළිබදව කිසිදු සදහනක් නොමැත.

👏Comment and share 

Previous Next

Top Post Ad

නවතම ලිපි...