Loading..

conjuring චිත්‍රපටය සඳහා පාදක වූ සත්‍ය කතාව


 එඞ් සහ ලොරේන් යුවළ විසඳූ අභිරහස් අතරින් conjuring චිත්‍රපටය සඳහා පාදක වූ සත්‍ය කතාව සුවිශේෂි සිදුවීමකි.


ඔවුන් දෙපළට ලැබුණු විශාලතම අභියෝග වලින් එකක් ලෙස ලොරේන් වොරන් විසින් මේ සිදුවීම නම්කර ඇත.

ඔවුන් පිළිබඳ හැඳින්වීමක් නැවත සිදුකරනවානම් එඩ් යනු දෙවන ලෝක යුධ සමයේ යුධ භටයෙක් හා පසුව පොලිස් නිළධාරියෙක් ලෙස සේවය කළ අයෙකි.

පසුව භූත සිදුවීම් ගැන ඔහුම ස්වයං අධ්‍යනය කර දැනුම ලබාගෙන ඇත.

ලොරේන් යනු භූත ලෝකය සමග සන්නිවේදනය කිරීමේ හැකියාවක් ඇති සුවිශේෂී කාන්තාවකි.

වොරන් යුවල විසදු අත්භූත සිදුවිම් ( අංක 01 )
Previous Next

Top Post Ad


නවතම ලිපි...