zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ශ්‍රී ලංකාවට ඇද හැළුණු පුදුම සහගත රතු වැස්ස (Red Rain)

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.



Thumbnail :


Video :



 
2012 නොවැම්බර් 17 වන දින ශ්‍රී ලාංකිකයන් මුහුණ දුන් දුර්ලභ ස්වභාවික සංසිද්ධියක් වන රතු වැස්ස බොහෝ දෙනාගේ කතාබහට ලක්විය. රතු රුධිර සෛලවලට බොහෝ දුරට සමාන රතු පැහැති දූවිලි අංශු ලෙස ජලය සමග මිශ්‍ර වී ඇද හැළුණු මෙම වර්ෂාව ලේ වැස්ස යනුවෙන් ද හදුන්වා ඇත. පර්යේක්ෂකයන්ගේ දත්ත වලට අනුව මෙහි ආසනික් සහ රිදී මූලද්‍රව්‍යවල අසාමාන්‍ය ලෙස ඉහළ සාන්ද්‍රණයක් අඩංගු බව තහවුරු විය. පුදුමයට හේතුව නම් ඔවුන් පවසන ආකාරයට මෙවැනි DNA අණු අද වන තෙක් පෘථිවියෙන් සොයාගෙන නොතිබීමයි. එම නිසා මෙයට පිටසක්වල සම්බන්ධතාවක් ඇතැයි ඇතැමුන් විශ්වාස කරයි. තවද මෙයට සමාන වර්ෂාවක් 2006 හා 2009 වර්ෂයන් වලදී ඉන්දියාවේ කේරල ප්‍රදේශයෙන් හා ඕස්ට්‍රේලියාවෙන් ද වාර්තා වී තිබීම විශේෂත්වයකි.


දැනගෙන හිටියේ නෑ නේද? 


X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?

Ad Blocker Detected :(

Please consider supporting us by disabling your ad blocker.

Please Disable your adblocker and Refresh the page to view the site content.


Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!
Design By Raushan Design and MafiaXDesign and ThemeXDesign