zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ජොනතන් කියන්නේ සීශෙල්ස් යෝධ ඉදිබු (Seychelles giant tortoise- Aldabrachelys gigantea hololissa) විශේෂයට අයිති ඉබ්බෙක්.

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

 

මේ ඉන්නේ ජොනතන්.

ජොනතන් කියන්නේ සීශෙල්ස් යෝධ ඉදිබු (Seychelles giant tortoise-
Aldabrachelys gigantea hololissa) විශේෂයට අයිති ඉබ්බෙක්.

මෙයා ඉපදෙන්නෙ 1832 වසරේ ඉන්දියන් සාගරයේ සීෂෙල්ස් දූපතේ..මෙයා ඇතුළු තව ඉබ්බෝ තුන්දෙනෙක්ව 1882දී  දකුණු අත්ලාන්තික් සාගරයේ ශාන්ත හෙලේනා දූපතට එහෙ ආණ්ඩුකාරයාට ලබාදෙන්න අරන් යනවා.

අදටත් ශාන්ත හෙලේනා දූපතේ ආණ්ඩුකාර නිවසේ වාසය කරන මෙයාගේ වයස අවුරුදු 190ක්!මේ වෙද්දිනම් මෙයාගේ ඇහේ සුද ඇවිල්ලා මෙයා අන්ධවෙලයි ඉන්නේ. 🐢

2022 වසරේදී ගිනස් වාර්තා කමිටුව මඟින් ලොව මෙතෙක් වාර්තාවූ වයස්ගතම ඉබ්බා ලෙස  මෙයාව නම්කොට තියෙනවා.

කෙසේවෙතත් 2006 දී කොල්කටාවේ අලිපෝර්(alipore) සත්තුවත්තේ ඉඳලා මියගිය අද්වයිටා (adwaita) කියන යෝධ ඇල්ඩබ්‍රා ඉදිබුවා (giant aldabra tortoise- Aldabrachelys gigantea ) වසර 255ක් ජීවත්වූවෙක් ලෙස සැලකුණත් ඒ සම්බන්ධව සාක්ෂි වාර්තා අවම නිසා ඌව කමිටුව විසින් නොසලකා හරිනු ලැබුවා.


Kavitha Kalpana 🐾️


X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?

Ad Blocker Detected :(

Please consider supporting us by disabling your ad blocker.

Please Disable your adblocker and Refresh the page to view the site content.


Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!

Ad blocker detected!

We have detected that you are using adblocking plugin in your browser.
The revenue we earn by the advertisements is used to manage this website, we request you to whitelist our website in your adblocking plugin.

Design By Raushan Design and MafiaXDesign and ThemeXDesign