Loading..

ජපාන ඉතිහාසයේ සිදුවූ විශාලතම අබිරහස

 


ජපාන ඉතිහාසයේ සිදුවූ විශාලතම අබිරහස ලෙස සලකන්නේ ග්ලීකෝ මොරිනාගා නමින් හඳුන්වන සිදුවීමයි.

1984 සහ 1985 අතර සිදුවූ මේ අබිරහස් සිදුවීම් මාලාවේදී එක්තරා තනි මිනිසෙකු ලෝකයේ රටවල් 30ක් පමණ සමග ගනුදෙනු කළ අති විශාල ආහාර නිෂ්පාදන සමාගම් දෙකක් අන්ත අසරණ
කිරීමට සමත්විය.

දශක ගණනක් පුරාවට මේ ගැන ජපාන පොලීසිය පරීක්ෂණ කළද ඔවුන්ට හමුවූ එකම සාක්ෂිය ඉහත ඡායාරූපය පමණි.

අවසානයේ එකල ජපාන පොලිස් ප්‍රධානියා මේ අබිරහස විසඳීමට නොහැකිව සියදිවි පවා හානි කරගන්නා ලදි
.

😱

👏Comment and Share 

Previous Next

Top Post Ad


නවතම ලිපි...