Loading..

පෘථිවියේ පිහිටි විශාලතම සාගරය

 

පැසිෆික් සාගරය පෘතුවි තලයේ පිහිටා ඇති විශාලතම සාගරයයි.

එය කෙතරම් විශාලද කියා ඔබට මෙම පෘතුවියේ ඇති සම්පූර්ණ ගොඩබිම් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් පුරා පැසිෆික් සාගරය විසිරී පවතී.

පෝස්ට් එක කියවා අවසන් වන විට වැටහෙනු ඇත පෘතුවියේ සමස්ථ ගොඩබිම් ප්‍රමණයෙහි එකතුව වර්ග කිලෝමීටර මිළියන 143.9 පමණක් වන අතර,

පැසිෆික් සාගරය පෘතුවි තලයේ වර්ග කිලෝමීටර මිළියන 161.8 වැනි විශාල ප්‍රදේශයක් පුරා පැතිරී තිබේ.


👏Comment and share 

Previous Next

Top Post Ad


නවතම ලිපි...