ජලය ඝන,ද්‍රව සහ වායු අවස්ථාවල පවතින බව ඔබ පාසලේදී ඉගෙනගෙන ඇතුවාට සැක නැත.
කෙසේ නමුත් ජලයේ තවත් අවස්ථාවක් තිබෙන බව ඔබ දන්නවා ද ?
සුපර්සොනික් අයිස් ලෙස නම් කර ඇති මෙම අයිස්,අතිශයින් අධික උෂ්ණත්ව වල පවතින ජල අවධියකී.
විද්‍යාඥයින් පවසන පරිදි යුරේනස් සහ නෙප්චූන් ග්‍රහයන් තුල බහුලව මෙම පදාර්ථය ඇති අතර දියමන්ති දෙකක් අතරට ජල ස්ථරයක් තබා ඉතාමත් අධික උෂ්ණත්වයට සහ පීඩනයකට ලක් කිරීමෙන් මෙම අයිස් නිරීක්ෂණය කර තිබේ.
මේවා කලු වර්ණයක් ලබා ගන්නා අතර විශ්වයේ ජලය විශාල ප්‍රමාණයක් මෙසේ පවතින බව විද්‍යාඥයින් පවසයි.
👏comment and share

