Loading..

මී මැස්සා

 

මී මැස්සා කියන්නේ පරාගණයට ලොකු සේවයක් කරන සතෙක්.

සරළවම කිව්වොත් මී මැස්සන් මෙලොවින් තුරන් වී ගියහොත් මිනිස් සංහතියේ අවසානය ආරම්භ වීමට පටන් ගන්නේ එම මොහොතේ සිටයි.

ඇමරිකා එක්සත් ජනපදයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇස්තමේන්තු කර ඇති පරිදී මී මැස්සන් හා සමනලුන් පරාගණය සදහා 75% දායකත්වයක් ලබා දෙනවා.

ඔබට මී මැස්සෙක් දෂ්ට කලොත් උගේ තුඩ ඔබේ සම තුල තැන්පත් වෙන්න පුළුවන්.

දැනටමත් තුඩ මී මැස්සගෙන් වෙන් වෙලා සම තුල තිබුනත් තුඩ අසල ඇති මාංශ පේශීන් මගින් තනිවම විෂ විඳින්න මේ තුඩට පුළුවන්.

මේක නිසා මැරිලා බිම වැටිලා ඉන්න මී මැස්සෙක් අල්ලන්න යන්න එපා.මොකද තුඩට තාමත් පණ තියෙන නිසා.


👏comment and share 

Previous Next

Top Post Ad


නවතම ලිපි...