zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

Sitemap

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

Total: 890 Article

  • ඇටක⁣ටු මුළුමනින් ජීර්ණය කළ හැකි සෛල විශේෂයක් පිඹුරන් තුළ ඇති බව සොයාගැනේඇටක⁣ටු මුළුමනින් ජීර්ණය කළ හැකි සෛල විශේෂයක් පිඹුරන් තුළ ඇති බව සොයාගැනේ
    බුරුම පිඹුරන් හෙවත් Python bivittatus පිඹුරු විශේෂයේ ආහාර ජීර්ණ පද්ධතියේ ඇති විශේෂිත සෛල විශේෂයක් ගොදුරු ලෙස ගන්නා ආහාර තුළ ඇති අස්ථි ජීර්ණය කර ඒවා කැල්සියම් බවට පත් කිරීමට උපකාරී වන බව විද්‍යාඥයන් සොයාගෙන තිබෙනවා. මේ විලෝපිකයන් හට මුළු ගොදුර ම එක්වර ගිල දැමීමේ සහ ජීර්ණ…
  • ‘සූර්ය පටලයෙන්’ බලගැන්වෙන සිසිලන ඇඳුමක්‘සූර්ය පටලයෙන්’ බලගැන්වෙන සිසිලන ඇඳුමක්
    ජපානයේ ඔසාකාහි ගිම්හාන ඍතුවේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 100 ආසන්න වන විට, Expo 2025 හි කාර්ය මණ්ඩලය උණුසුම හමුවේ සිසිලස ලබා ගැනීමට සූර්ය බලයෙන් බල ගැන්වෙන උපයෝගිතා ඇඳුම් භාවිතා කරනවා. Toyota සමූහයට අයත් Toyota Gosei සමාගම සූර්ය කෝෂ නිපදවන නැඟී එන සමාගමක් වන Enecoat Techno…
  • A400M අලුත් වෙයිA400M අලුත් වෙයි
    Airbus සමාගම සිය A400M ගුවන් යානා මාදිලිය මිලිටරි ක්ෂේත්‍රයේ වැඩියෙන් ම විවිධාංගීකරණයට ලක් වූ යානය බවට පත් කරමින් සිටිනවා. උපායමාර්ගික ප්‍රවාහන ගුවන් යානයක් ලෙස නිෂ්පාදනය වූ A400M යානා මේ වන විට මීළඟ පරම්පරාවේ යුද සංග්‍රාම සඳහා උචිත වන අයුරින් දුරස්ථ පාලන ගිනි නිවීම සහ …
  • ආජන්ටිනාවෙන් හමු වූ කුඩා දරුවෙකුගේ අමුතු හිස් කබලආජන්ටිනාවෙන් හමු වූ කුඩා දරුවෙකුගේ අමුතු හිස් කබල
    ඉකුත් මැයි මාසයේ ආජන්ටිනාවේ ජල නල පද්ධතියක් ස්ථාපනය කරමින් සිටි කාර්මිකයන් කිහිපදෙනෙකුට අදින් වසර 700කට පමණ පෙර වල දමන ලද දරුවෙකුගේ හිස් කබලක් හමු වී තිබුණා. මේ අනපේක්ෂිත පුරාවිද්‍යාත්මක සම්මුඛ වීම එරට මාධ්‍යවල වැඩි අවධානයට ලක් වූයේ හිස සතු වූ අසමමිතික හැඩය හේතුවෙන්. ඇත…
  • හිමපතනය නිසා ALMA මෙහෙයුම් නවතියිහිමපතනය නිසා ALMA මෙහෙයුම් නවතියි
      පෘථිවියේ වියළි ම ස්ථානය වෙත මේ දිනවල හිම පතනය වෙමින් පවතින නිසා එහි පිහිටා ඇති ලොව ඇති බලගතු ම දුරේක්ෂයේ මෙහෙයුම් කටයුතු තාවකාලික ව නවතා දමන්නට පියවර ගෙන තිබෙනවා. සාමාන්‍යයෙන් වසරකට වාර්තා වන වර්ෂාපතනය මිලිමීටර 25ක් තරම් අවම, චිලී රාජ්‍යයේ අටකාමා කාන්තාරයේ කොටසක්…
  • ⁣අන්තර්තාරීය අවකාශයේ සිට එන තුන්වැනි අමුත්තා⁣අන්තර්තාරීය අවකාශයේ සිට එන තුන්වැනි අමුත්තා
    සෞරග්‍රහ මණ්ඩලයට එපිට සම්භවයක් සහිත වස්තුවක් වේගයෙන් සූර්යයා දෙසට සමීප වෙමින් පවතිනවා. ධූමකේතුවක් බවට විශ්වාස කෙරෙන මේ වස්තුව නම් කර ඇත්තේ 3I/ATLAS ලෙසයි. 2017 දී සෞරග්‍රහ මණ්ඩලයට ඇතුළු වූ Oumuamua ග්‍රහකය සහ 2019 දී ඇතුළු වූ 2I/Borisov ධූමකේතුවෙන් පසු අන්තර්තාරීය අවකා…
  • ලොව විශාලතම අංශු ත්වරකය ප්‍රථම වතාවට ප්‍රෝටෝන සහ ඔක්සිජන් ඝට්ටනය කරයිලොව විශාලතම අංශු ත්වරකය ප්‍රථම වතාවට ප්‍රෝටෝන සහ ඔක්සිජන් ඝට්ටනය කරයි
    ලොව විශාලතම අංශු ත්වරකය යොදාගනිමින් පළමු වරට ප්‍රෝටෝන සහ ඔක්සිජන් අයන ඝට්ටනය කිරීමට CERN හි විද්‍යාඥයන් සමත් ව සිටිනවා. මෙය ප්‍රෝටෝන–ඔක්සිජන්, ඔක්සිජන්–ඔක්සිජන් සහ නියෝන්–නියෝන් අයන අතර සිදු කිරීමට නියමිත ඓතිහාසික ඝට්ටන මාලාවක එක් අදියරක් බව සඳහන්. ස්විට්සර්ලන්තයේ ජිනීව…
  • කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයට 63 වසරක් සපිරේකෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයට 63 වසරක් සපිරේ
    ඊයේ දිනට NASA ආයතනයේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානය (Kennedy Space Center) ස්ථාපනය කොට වසර 63ක් සපිරුණා. ෆ්ලොරිඩාහි නැඟෙනහිර වෙරළට මුහුණලා ඉදිවූ මේ සංකීර්ණය 1962 ජුලි 01 දා විවෘත කෙරුණේ ‘දියත් කිරීමේ මෙහෙයුම් මධ්‍යස්ථානය’ යන අරුත දෙන ‘Launch Operations Center’ යන නමින් යුත…
  • ලැබ්රඩෝර් ප්‍රමාණයේ ඩයිනෝසෝරයෙක්ලැබ්රඩෝර් ප්‍රමාණයේ ඩයිනෝසෝරයෙක්
    මෙතෙක් කලක් වැරැදියට වර්ගීකරණය කර තිබූ නව ඩයිනෝසෝර් විශේෂයක් සොයාගන්නට විද්‍යාඥයන් සමත් වී තිබෙනවා. විද්‍යාඥයන් පවසන පරිදි මේ ඩයිනෝසෝර විශේෂය ලැබ්‍රඩෝර් සුනඛයෙකුගේ ප්‍රමාණයෙන් සමාන වී තිබෙනවා. විද්‍යාඥයන් මේ නව විශේෂය නම් කර ඇත්තේ ‘විස්මිත දිව යන්නා’ යන අර්ථය දෙන Enigma…
  • ජපානයේ H-2A රොකට්ටුව විශ්‍රාම යයිජපානයේ H-2A රොකට්ටුව විශ්‍රාම යයි
    ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සියේ (JAXA) H-2A රොකට්ටුව පසුගිය 28 දා සිය 50 වැනි පියාසැරිය සිදු කළේ GOSAT-GW චන්ද්‍රිකාව අභ්‍යවකාශයට දියත් කරමින්. ජපානයේ ටෙනෙගෂිමා අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ යොෂිනෝබු දියත් කිරීීීම් සංකීර්ණයෙන්. Greenhouse Gas and Water Cycle Observation Satellit…
  • සෙනසුරු ප්‍රමාණයේ බහිර් වායු දැවැන්තයෙකුගේ ඍජු ඡායාරූපකරණයක්සෙනසුරු ප්‍රමාණයේ බහිර් වායු දැවැන්තයෙකුගේ ඍජු ඡායාරූපකරණයක්
    ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය, පෘථිවියේ සිට ආලෝක වර්ෂ 110ක් ඈතින් තාරකාවක් වටා පරිභ්‍රමණය වන සෙනසුරුගේ ප්‍රමාණයෙන් යුතු බහිර් ග්‍රහලෝකයක ඍජු ඡායාරූපකරණයක් සිදුකර තිබෙනවා. TWA 7b නම් වන මේ ග්‍රහලෝකය නිරීක්ෂණයන්ට බඳුන් කිරීමේ දී පෙනීගොස් ඇති පරිදි, එය ගමන්ගන්නා කක්ෂය ව…
  • Axiom Space සිව්වැනි මෙහෙයුම දියත් වෙයිAxiom Space සිව්වැනි මෙහෙයුම දියත් වෙයි
    Axiom Space සමාගමේ සිව්වැනි අභ්‍යවකාශ මෙහෙයුම SpaceX Falcon 9 රොකට්ටුවක ආධාරයෙන් ඊයේ උදෑසන සාර්ථකව අභ්‍යවකාශගත කෙරුණා. මේ ඔස්සේ ඇමරිකාව, හංගේරියාව, ඉන්දියාව සහ පෝලන්තය නියෝජනය කරන ගගනගාමීන් සිව් දෙනෙක් ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ වෙත රැගෙන යනු ලැබුණා. හූස්ටන්හි පිහ…
  • ක්වොන්ටම් පරිගණකයක් අභ්‍යවකාශයටක්වොන්ටම් පරිගණකයක් අභ්‍යවකාශයට
    ක්වොන්ටම් තාක්ෂණයේ ඓතිහාසිත සංධිස්ථානයක් සනිටුහන් කරමින් ඉකුත් දා ක්වොන්ටම් පරිගණකයක් අභ්‍යවකාශය වෙත දියත් කිරීම සිදුවුණා. ජුනි 23 වැනිදා කැලිෆෝනියාවේ වැන්ඩන්බර්ග් අභ්‍යවකාශ හමුදා කඳවුරෙන් SpaceX Falcon 9 රොකට්ටුවක් මඟින් උඩුගුවනට යවන ලද මේ සංයුක්ත පද්ධතිය සංවර්ධනය කරනු…
  • වීදුරු බෝතල්වල, ප්ලාස්ටික් බෝතල්වලට වඩා ක්ෂුද්‍ර ප්ලාස්ටික් අඩංගු බවට අධ්‍යයන වාර්තාවක්වීදුරු බෝතල්වල, ප්ලාස්ටික් බෝතල්වලට වඩා ක්ෂුද්‍ර ප්ලාස්ටික් අඩංගු බවට අධ්‍යයන වාර්තාවක්
    ප්‍රංශ ආහාර ආරක්ෂණ ඒජන්සිය විසින් පසුගිය සිකුරාදා නිකුත් කළ අධ්‍යයනය වාර්තාවකින් පෙනී යන්නේ පානීය ජලය, සෝඩා, බියර් සහ වයින් ඇතුළු පාන වර්ග අසුරා අ‍ලෙවි කෙරෙන වීදුරු බෝතල්වල, ප්ලාස්ටික් බෝතල්වලට වඩා මයික්‍රොප්ලාස්ටික් වැඩි ප්‍රමාණයක් අඩංගු වන බවයි. මේ අදිසි ප්ලාස්ටික් කැ…
  • චීනය තැනූ රොබෝ මදුරු ඩ්‍රෝනයචීනය තැනූ රොබෝ මදුරු ඩ්‍රෝනය
    චීනයේ ජාතික ආරක්ෂණ විශ්විවිද්‍යාලය (NUDT) විසින් රහසිගත මෙහෙයුම් සඳහා යොදාගත හැකි අන්දමේ මදුරුවෙකුගේ ප්‍රමාණයෙන් යුතු ඩ්‍රෝන යානයක් නිපදවා තිබෙනවා. මේ පිළිබඳ වැඩිමනක් තොරතුරු මාධ්‍ය වෙත මුදාහැර නැතත්, සංවේදී පරිසර තත්ත්වයන් තුළ කෙරෙන ඔත්තු බැලීමේ සහ පූර්වේක්ෂණ කටයුතු ම…
  • ඌට් වලාවේ විශාලතම ධූමකේතුව ක්‍රියාශීලී බව ප්‍රකට කරයිඌට් වලාවේ විශාලතම ධූමකේතුව ක්‍රියාශීලී බව ප්‍රකට කරයි
      සෞරග්‍රහ මණ්ඩලයට ඔබ්බෙන් පවතින වලාවේ ඇති විශාලතම ධූවකේතුව රසායනික ක්‍රියාකාරකම්වලින් ක්‍රියාශීලී බව තාරකාවිද්‍යාඥයන් සොයාගෙන තිබෙනවා. විද්‍යාඥයන් මේ නිරීක්ෂණය සිදුකළේ චිලීහි පිහිටි Atacama Large Millimeter/submillimeter Array (ALMA) දුරේක්ෂය භාවිතයෙන්. C/2014 UN2…
  • පළමු වරට බ්‍රිතාන්‍ය MI6 ඔත්තු සේවයේ ප්‍රධානියා ලෙස කාන්තාවක් පත්වීම් ලබයිපළමු වරට බ්‍රිතාන්‍ය MI6 ඔත්තු සේවයේ ප්‍රධානියා ලෙස කාන්තාවක් පත්වීම් ලබයි
    බ්‍රිතාන්‍ය විදේශ රහස් බුද්ධි සේවය වන MI6 හි මීළඟ ප්‍රධානියා වශයෙන් ප්‍රථම වතාවට කාන්තාවක පත් කිරීමට තීරණය කර තිබෙනවා. මෙසේ පත් වීම් ලබා ඇත්තේ වසර 20කට අධික කාලයක් එහි බුද්ධි නිලධාරිනියක ලෙස කටයුතු කළ බ්ලේස් මෙට්‍රවේලි (Blaise Metreweli) යි. 1999 වසරේ එරට රහස් ඔත්තු සේව…
  • ඉරානය ෆටා 1 අධිධ්වනික මිසයිලවලින් පහර දෙයිඉරානය ෆටා 1 අධිධ්වනික මිසයිලවලින් පහර දෙයි
    ඉරානය සිය ෆටා (Fattah) අධිධ්වනික මිසයිල (Hypersonic missile) භාවිතයෙන් ඊශ්‍රායලය වෙත ප්‍රහාර එල්ල කිරීම අරඹා ඇති බව ඉරාන පුවත් සේවා වාර්තා කරනවා. ඊශ්‍රායලය විසින් දියත් කරන ලද Rising Lion මෙහෙයුමට ප්‍රතිප්‍රහාර වශයෙන් ඉරානය දියත් කළ True Promise III මෙහෙයුමේ 11 වැනි අදි…
  • චීනයේ මොළ චිපය සාර්ථකව අත්හදා බැලේචීනයේ මොළ චිපය සාර්ථකව අත්හදා බැලේ
    මස්තිෂ්ක-පරිගණක අතුරුමුහුණතක් (brain-computer interface – BCI) මිනිසුන් වෙත ස්ථාපනය කරමින් අත්හදාබැලීම් සිදුකරන දෙවැනි රට බවට චීනය පත් වූ බව එරට රජයේ නාලිකාවක් වන CCTV වාර්තා කළා. මේ අත්හදාබැලීම සඳහා යොදාගෙන ඇත්තේ අධි-වෝල්ටීයතා විදුලි අනතුරකට මුහුණදීම හේතුවෙන් අත් සහ පා…
  • අඟහරු මතින් හමු වූ ජෙ⁣සෙරෝ මොන්ස් යමහලඅඟහරු මතින් හමු වූ ජෙ⁣සෙරෝ මොන්ස් යමහල
    රතු ග්‍රහයා මත ඇති යමහලක් බවට සැක කෙරෙන පිහිටීමක් හඳුනාගන්නට විද්‍යාඥයන් සමත් ව සිටිනවා. අඟහරුගේ ජසෙරෝ ආවාටයේ බටහිර ඉවුර ආසන්නයේ පිහිටා ඇති මෙය හඳුනාගැනීම සඳහා සහාය වී ඇත්තේ NASA ආයතනයේ පර්සවරන්ස් රෝවරයයි. 2021 වසරේ ජෙසෙරෝ ආවාටයට ගොඩබට පර්සවරන්ස් රෝවරය ක්‍රමානුකූල ව වසර…
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅

Ad Blocker Detected :(

Please consider supporting us by disabling your ad blocker.

Please Disable your adblocker and Refresh the page to view the site content.


Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!
Design By Raushan Design and MafiaXDesign and ThemeXDesign