zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ලොව වැඩිම ආරක්ෂාවක් යටතේ සිටින සිරකරු

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.


 විශේෂයෙන්ම මෙක්සිකානු "DRUG LORD" ලෙසින් හැදින්වෙන ලෝකප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වන EL CHAPO ද මෙහි සිරගතව ඇත.


ඔහු ලොව වැඩිම ආරක්ෂාවක් යටතේ සිටින සිරකරු ලෙස හදුන්වන අතර,ඔහු ගැන නිරික්ෂණයෙන් සිටිමට පමණක් පැය 24 පුරාවටම ආරක්ෂකයින් යොදවා ඇත.

බන්ධනාගාරයක් බිද එයින් පැන යාමට සපුරාලිය යුතු මූලික සිද්ධාන්ත තුන ලෙස සලකන බන්ධනාගාරයේ සැලැස්ම පිලිබව නිවැරැදි අවබෝධයක්,

සිරගෙයි ආරක්ෂකයින්ගේ හැසිරීම පිලිබව අවබෝධය සහ බන්ධනාගාරයේ පිටත අයෙකුගේ උපකාරයක් ලබා ගැනීම යන අවස්තාවන් තුනම කිසිදු ලෙසකින් ඉටු කර ගැනීමට නොහැකිවන ලෙස මෙම ADX නිමවා ඇත.

ඉතින් මෙහි සිටින සිරකරුවන් හට එයින් පැන යාම සදාකාලිකවම සිහිනයක්ම පමණක් වී සිරගෙය තම නිවස වී ඇත.


Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!