Loading..

ඔබට චීනය තුල යුවාන් 1 වැනි මුදලකට පෙම්වතියක් ක්ෂණිකව කුළියට ගැනීමට හැකිය


 ඔබට චීනය තුල යුවාන් 1 වැනි මුදලකට පෙම්වතියක් ක්ෂණිකව කුළියට ගැනීමට හැකිය.


එසේම මෙය එරට තුල නීත්‍යානුකූල වේ HIRE ME PLZ නම් ඇප් එක හරහා ඔබට මෙය සිදුකරගත හැකියි.

එසේම තෘණියන්ට පෙම්වතෙකුද ක්ෂණිකව කුලියට ගත හැකියි.

විශාල නගර වල ජීවත් වන වැඩිහිටි පුද්ගලයන්ට නිවෙස් වල වැඩ කරගැනීම අපහසු වීමට පිලියමක් ලෙස මෙය නිර්මාණය කලත් මෙය දැන් ජනප්‍රිය වී තිබෙන්නේ වෙනම දේකටයි.

මෙහිදී ඔබ කුලියට ගන්නා පෙම්වතා හෝ පෙම්වතිය සමග කතා කිරීමට ආහාර ගැනීමට සහ ක්‍රීඩා කිරීමට හැකියාව තිබෙනවා.



Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.