Loading..

16 වන සියවසයේ මධ්‍යම මෙක්සිකෝවෙ ජීවත් වූ පුරාණ ඇස්ටෙක්වරුන් මිය ගිය පුද්ගලයන්ගේ මුහුණු වලට සමාන හැඩයකින් යුතු නලා ගනනාවක් නිපදවා ඇත


 16 වන සියවසයේ මධ්‍යම මෙක්සිකෝවෙ ජීවත් වූ පුරාණ ඇස්ටෙක්වරුන් මිය ගිය පුද්ගලයන්ගේ මුහුණු වලට සමාන හැඩයකින් යුතු නලා ගනනාවක් නිපදවා ඇති බව පුරාවිද්‍යාඥයන් සිදුකරන ලද කැනීම් වලදී සොයාගෙන තිබෙනවා මේවා.


කෙසේනමුත් මේවා පිඹ බැලීමෙන් ඔවුන් වැලකී සිටින අතර පසුකාලීනව මේ හා සමාන නලා ප්‍රතිනිර්මාණය කිරීමට ඔවුන්ට හැකි වනවා, සියල්ලන් පුදුම කරමින් මළ ගිය ආත්ම රැසක් එකතු වී සිදුකරන මර ලතෝනියකට සමාන ශබ්දයක් මෙයින් නිකුත් වනවා.


සොහොන් පිටි ඝන කැලෑ වැනි ස්ථානවල මේවා ශබ්ද කිරීමෙන් භිහිසුණු අත්දකීම් වලට මුහුණ දුන් පිරිස් සිටිනවා.

එසේම පුරාණයේ ඇස්ටෙක්වරුන් මේවා බිලි පූජා සදහා මේවා භාවිතා කල බව පැවසෙනවා.

Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.