Loading..

මිනිස් සිරුර දෘශ්‍ය ආලෝකයේදී දීප්තිමත්ව බබලයි

මිනිස් සිරුර දෘශ්‍ය ආලෝකයේදී දීප්තිමත්ව බබලයි.

එසේම සූර්යයාගේ රශ්මිය ක්‍රමානුකූලව වැඩි වීමත් සමග මිනිස් සිරුරෙන් පිට වන ආලෝකයේ තිව්‍රතාවයද වැඩිවන බව විද්‍යාඥයින් පවසයි.

මෙසේ මනුෂ්‍ය ශරීරයෙන් නිකුත් කරන ශක්තිය පියවි ඇසට සංවේදී මට්ටමට වඩා 1,000 ගුණයක් අඩුවෙන් පිටවන නිසා එය අපගේ පියවි ඇසට නොපෙනේ.

අධි සංවේදී කැමරාවක් භාවිතා කර අන්ධකාර කාමරයක් තුල නිරුවත් පුද්ගලයන් 20 යොදාගෙන පරීක්ෂණය සිදු කර තිබේ.


 

Previous Next

Top Post Ad


නවතම ලිපි...