පසුගිය පෙබරවාරියේ දී බ්‍රිතාන්‍යයේ GLOUCESTERSHIRE නගරය වෙත කඩා වැටුණු උල්කාපාතයකින්,ජල අංශු සොයා ගැනීමට බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් සමත්ව තිබෙන අතර,
මේ සම්බන්ධව අදහස් දැක් වූ බ්‍රිතාන්‍ය ග්‍රහලෝක ද්‍රව්‍ය සමූහයේ පර්යේෂකයෙකු වන ඈෂ්ලි කිං පවසන්නේ අදාල නියැදියෙන් 12% ක පමණ ජලය අඩංගු බවයි.
තවද එම ජලයේ සංයුතිය පෘථිවි සාගරවල ජලයේ සංයුතියට බෙහෙවින් සමාන බවටද සොයා ගෙන තිබෙනවා.

