Loading..

මෙලොව නිපදවා ඇති භයානකම ආයුධ ලෙස Bio weapons හදුන්වන්න පුලුවන්


 

භාවිතා කිරීම සීමා සහිත නමුත් මෙලොව නිපදවා ඇති භයානකම ආයුධ ලෙස Bio weapons හදුන්වන්න පුළුවන්.

මෙමගින් සිදුවන්නේ එය ඉලක්ක කරන ප්‍රදේශයට බැක්ටීරියා සහ විෂ අංශු ඇතුලත් කර කුඩා වෙලාවක් තුල මිනිසුන් විශාල ප්‍රමාණයක් මරා දැමීමයි,

නමුත් ටෙස්ලා Model X වර්ගයේ මෝටර් රථ සතුව මෙවන් ජීව අවියකින් පවා ආරක්ෂා විය හැකි සැකසුමක් පවතී.

ඔබ මෙවන් අවස්ථාවක වාහනයට පැමිණි විට භාහිර වාතයේ පවතින දූෂිත අංශු පෙරා ඉවත් කරන නිසා ඔබගේ ජීවිතය ආරක්ෂා කරගත හැකියි.

මෙය ඕනෑම අවස්ථාවක සක්‍රීය කල හැක.


Previous Next

Top Post Ad


නවතම ලිපි...