Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.
පැසිෆික් සාගරය පෘතුවි තලයේ පිහිටා ඇති විශාලතම සාගරයයි.
එය කෙතරම් විශාලද කියා ඔබට මෙම පෘතුවියේ ඇති සම්පූර්ණ ගොඩබිම් ප්රමාණයට වඩා වැඩි ප්රමාණයක් පුරා පැසිෆික් සාගරය විසිරී පවතී.
පෝස්ට් එක කියවා අවසන් වන විට වැටහෙනු ඇත පෘතුවියේ සමස්ථ ගොඩබිම් ප්රමණයෙහි එකතුව වර්ග කිලෝමීටර මිළියන 143.9 පමණක් වන අතර,
පැසිෆික් සාගරය පෘතුවි තලයේ වර්ග කිලෝමීටර මිළියන 161.8 වැනි විශාල ප්රදේශයක් පුරා පැතිරී තිබේ.
👏Comment and share
Join our Whatsapp Group
To get latest updates and superior service ✅
Post a Comment