නියැන්ඩර්තාල් මානවයා වසර 59,000කට පෙර දන්ත ප්‍රතිකර්ම සිදුකර ඇති බව සොයාගැනේ
සයිබීරියාවේ ගුහාවකින් හමුවූ දතක් පරීක්ෂා කිරීමේ දී, නියැන්ඩර්තාල් මානවයන් මීට වසර 59,000කට පෙර දන්ත ප්‍රතිකාර සඳහා පාෂාණ ආධාරයෙන් දත් විදීම සිදුකර ඇත…
Looks like you are facing a temporary network interruption.
Or check your network connection.