ඩයිනෝසරයන්ගේ වඳ ව ගිය ග්‍රහක ගැටුමෙන් මිනිසුන්ට දරාගත හැකි උපරිම උෂ්ණත්වය මෙන් 17 ගුණයක තාපයක් නිකුත් වී ඇති බව නවතම අධ්‍යයනයක් පෙන්වා දෙයි
මීට වසර මිලියන 66කට පෙර ඩයිනෝසරයන්ගේ වඳ ව යාමට හේතුව වෙමින් පෘථිවියේ ගැටුණු යෝධ ග්‍රහකය පිළිබඳ නවතම තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා. පෙර පැවති මතය ව…





