ඉතා ශ්‍රීඝයෙන් ජනප්‍රිය වූ TikTok app එක මේ වන විට බිලියන ඉක්මවා ගිය ප්‍රේක්ශක ප්‍රතිචාර ලබාගෙන ඇත. මිනිත්තු 3ක් දක්වා වූ videos upload හා Portrait videos කිරීමේ හැකියාව නිසා පරිශීලකයන්ට නව තාක්ශණයක් අත්විදීමේ හැකියාව ලැබුනි.

මෙම සමාගම පවසන ආකාරයට ඔවුන් සැම විටම පරිශීලකයන්ගේ පහසුව තකා සැම විටම වැඩ කරන බව පවසා තීබේ.TikTok එක Youtube වෙත අභියෝගයක් කර long-form videos upload කිරීමේ හැකියාව ලබා දී ඇත.
සමාජ මාධ්‍ය විශ්ලේෂක වරයෙකු වන Matt Navarra මහතා ඔහුගේ twitter ගිණුමේ TikTok එක Youtube වෙත අභියෝගයක් කර ඇති බව පවසා තිබේ.මේ පිලිබද International වෙබ්අඩවි වලද මෙය පිලිබද post පල කර ඇත.

Matt Navarra විසින් The Verge වෙබ් පවසා සිටියේ සාමාන්‍යයෙන් long-form content මුදල් ඉපයීමට ඉතාමත් පහසු වන බවයි.
මෙයින් tiktok ආයතන ඔවුන්ගේ පරිශීලකයන් වැඩි වේලවක් tiktok app එක තුලා රදවා තබා ගැනීමට ගත් ක්‍රියාවක් ලෙස අප සිතිය හැකිය.කේසේ වුවත් long-form videos upload කිරීමේ හැකියාව ලාබා දීම නීසා Tiktok Content Creators හට ඔවුන්ගේ දැනුම අප හට බෙදා හැරීමට ඉතා පහසු වෙයි
Post a Comment