zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ඔරායන් කැප්සියුලය දොරගුළු දැමේ

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

ගගනගාමීන් සහිත Orion යානයේ දොරගුළු දැමීමේ ක්‍රියාවලිය මේ වන විට අවසන් කර තිබෙනවා. ගගනගාමීන් සිව් දෙනා මේ වන විට SLS රොකට්ටුව ඉහළ සවි කළ Orion යානය තුළ සන්නිවේඳන සබඳතාවයෙන් හැර භෞතික වශයෙන් හුදෙකලා වී ඇති අතර, තාක්ෂණඥයන් සියලු දෙනා දියත් කිරීමේ කුලුනෙන් ඉවත් ව යමින් තිබෙනවා.

Artemis II මෙහෙයුමේ සඳහා ඇති දියත් කිරීමේ කාල කවුළුව විවෘත වීමට තව ඉතිරි ව ඇත්තේ විනාඩි 20ක කාලයක් පමණයි. ෆ්ලොරීඩාහි කාලගුණ තත්ත්වය මෙම දියත් කිරීමට සහයෝගය දක්වන අන්දමේ යහපත් අයුරකින් පසුවන බව වාර්තා වනවා.



from Vidusara Science Magazine https://ift.tt/C1wTiIV
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!