Loading..

ඔබ දැන සිටියාද ?දුරකතනයකින් ඇමතුමක් ගන්නා විට එය Answer කරන තුරු ගීතයක් ඇසෙන සිදුවීම අතීතයේ අත්වැරදීමක් නිසා ආරම්භ වූ සිදුවීමකින් බව


 දුරකතනයකින් ඇමතුමක් ගන්නා විට එය Answer කරන තුරු ගීතයක් ඇසෙන සිදුවීම අතීතයේ අත්වැරදීමක් නිසා ආරම්භ වූ සිදුවීමකි.


ඒ අනුව එකළ මාර්ගවල තිබූ පොදු දුරකතන සම්බන්ධ කර තිබී ඇත්තේ රැහැන් මගින් නිසා,

මෙම රැහැන් ජාලය සම්බන්ධවන විශාල ගොඩනැගිල්ලේ ඇතැම් දුරකතන රැහැන් පළුදු වී,

ගොඩනැගිල්ලේ යකඩ කොටස්වල ගෑවි ඇත.මේ නිසා එම කොටස් රේඩියෝ තරංග ග්‍රාහක ලෙස ක්‍රියා කර,

ඒ අවට තිබූ රේඩියෝ නාළිකාවල විකාශය වූ ගීත අර ඇමතුම් ගත් පුද්ගලයින්ට ඇසී තිබිණි.

පසු කාලයක මෙය පහසුකමක් ලෙසම දුරකතන හිමියන්ට ලබාදෙන ලදි.

© e-Library ceylon community™ 
Previous Next

Top Post Ad


නවතම ලිපි...