zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

විශ්මිත ලෝකයේ අපූරු සුන්දරත්වක් කියා පාන ලොව පිරිසුදු ම ජලය ඇති ෆ්ලැට්හෙඩ් විල

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

 









 විශාලත ම ස්වභාවික මිරිදිය ජලාශ අතරින් 79 වන ස්ථානය හිමි වන්නේ අමෙරිකාවේ උතුරු දෙසට වන්නට මොන්ටානා ප්‍රාන්තයේ පිහිටා ඇති ෆ්ලැට්හෙඩ් විල (Flathead Lake) ට යි.

ෆ්ලැට්හෙඩ් විල ලොව සමොෂ්ණ කලාපයක මිනිස් වාසස්ථාන ආශ්‍රිත ව පිහිටි පිරිසුදු ම ස්වභාවික ජල මුලාශ්‍ර අතරින් එකක් ලෙසයි හැඳින්වෙන්නේ.

මෙම විලෙහි ජලය කෙතරම් පිරිසුදු ද කිවහොත් ඇතැම් ස්ථානවල අඩි 20ක් පමණ ගැඹුරට ජලය විනිවිද දැකිය හැකි යි. 😳

එතරම් පිරිසුදු බවක් මෙම ජලයට ලැබීමට හේතුවී ඇත්තේ එහි පෝෂ්‍යපදාර්ථවල හිඟකම හේතුවෙන් වනවා.

ඒ නිසා මෙම ජලයේ ඇල්ගී වර්ධනය ඉතාම අඩු මට්ටමකයි පවතින්නේ.

සැලිෂ් කඳුකරයේ හිම දියවීමෙන් ගලා හැලෙන ජලය මෙම විලෙහි ප්‍රධාන ජල මුලාශ්‍රය වන අතර මෙම ජලයේ පෝෂ්‍යපදාර්ථ හිඟ වීම ඉහත තත්ත්වය ඇතිවීමට ප්‍රධාන හේතුවක් වනවා.

 එසේ ම විලෙහි පෝෂක ප්‍රදේශයෙන් 60% කට වැඩි ප්‍රමාණයක් ම ආවරණය වන්නේ ජාතික වනෝද්‍යාන සහ වනාන්තර ප්‍රදේශවලින් වීමත් ජලයේ පිරිසුදු බවට හේතු වනවා
.


Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!