zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ ඇති ග්‍රහලෝක අතරින් භූ තැටි ඇති එකම ග්‍රහලෝකය පෘථිවිය පමණක් වග ඔබ දැන සිටියාද?

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

 

ඔබ දන්නවද❓

අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ ඇති ග්‍රහලෝක අතරින් භූ තැටි ඇති එකම ග්‍රහලෝකය පෘථිවිය පමණි.

ඒ අනුව පෘථිවිය ට මතුපිටින් විශාල භූමි වලට වෙන්වී පොළව අභ්‍යන්තරයේ ඇති ලාවා ස්ථර මත පාවෙමින් පවතියි.

මේ භූතැටි තිබීම පෘථිවියේ කාබන් චක්‍රයට ඉතාමත් වාසිදායකය.

ඒ අනුව සාගරවල මියයන ජීවීන් සහ ශාක කාලයත් සමග මේ භූතැටි හරහා පොළව අභ්‍යන්තරයට ගොස් එහි ලාවා මගින් ප්‍රතිචක්‍රීකරණයට ලක්කර පොළව යට තැන්පත් කරනු ලැබේ.

මෙමගින් පෘථිවියේ වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය වැඩිවී හරිතාගාර ආචරණය ඇතිවීම ස්වභාවිකවම වළකාලයි.


Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!