Loading..

නිවස කොල්ල කන්නට ආ සොරාට වන්දි ගෙව් නිවෙස් හිමියා


 1971 වසරේ ඇමරිකාවේ නිවසකට හොරෙක් කඩාපැන ඇති අතර,


මෙවැනි අවස්ථාවක ක්‍රියාත්මක වීමට නිවසේ අයිතිකරු උගුලක්ද අටවා තිබිණි.

මෙම උගුල ක්‍රියාත්මක වී හොරාගේ කකුල් වලට වෙඩි වැදුණු පසු අවසානයේ හොරා තමාට සිදුවූ හානි වලට එම නිවසේ අයිතිකරුට නඩු දමන ලදි.

මේ නඩුවෙන් හොරා ජයග්‍රහණය කර ඇති අතර අවසානයේ නිවෙස් හිමියාට හොරා වෙත වන්දි පවා ගෙවීමට සිදුවිය.

නිවස් හිමියා :-  අප්පට
හික්කඩු යනවා 
🥺



Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.