zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

කළු කුහරයක් ළඟට යන වස්තුවකට වෙන්නේ මොනවාද ?

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.


 😱කළු කුහරයක් ළඟට  යන වස්තුවකට වෙන්නේ මොනවාද ?



කළු කුහරයක දැවැන්ත ගුරුත්වාකර්ෂණ බලපෑම එය ආසන්නයේ ඇති වස්තූන් වල සහ අසල්වැසි අවකාශයේ කාලය විකෘති කරයි. ඔබ කළු කුහරයක සමීපයට පිවිසෙන විට කාලය ඉතාමත් මන්දගාමීව ක්‍රියාත්මක වේ. කළු කුහරයකට වඩාත් කිට්ටු වන ද්‍රව්‍ය වලට කිසි විටෙකත් ගැලවීමක් නැත. එනම් වස්තුවක් කළු කුහරයක් තුළට ගිය විට එයට නැවතත් කළු කුහරයෙන් පිටතට පැමිණිය නොහැක.

මං මේ නිකමට අහන්නෙ , ඔයා පැතලි පෘථිවි වාදය විශ්වාස කරනවද ?
ඔව් 😍
නෑ 🤡




𝚂𝙲𝙸𝙴𝙽𝙲𝙴 𝙵𝙾𝚁 𝙺𝙽𝙾𝚆𝙻𝙴𝙳𝙶𝙴™ 
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!