Loading..

Prairie dogs


 Prairie dogs ලෙස හඳුන්වන මෙම සතුන් උතුරු ඇමරිකාවේ තණබිම් වල දකින්නට ලැබෙන බිම් ලේනුන් විශේෂයකි.


පොළොවේ ගුල් හාරා ජීවත් වන මොවුන් ඵකිනෙකා හඳුනා ගැනීමේදී ඵකිනෙකා මිහිරි ලෙස හුරුබුහුටි හුරුපුරුදු බවක් දැනෙන විට සිප ගැනීම් කරන බව හඳුනා ගෙන ඇත.

සර්වෝදන නරඹන්නන් විසින් ඔවුන් දෙස බලා සිටින විට වැඩි වැඩියෙන් සිප ගන්නා අතර ඵමගින් ඔවුන් අවධානය භුක්ති විඳින බවක්ද හඳුනාගෙන ඇති බව සඳහන් වේ
.

අවධානය ද ඔනි
😏
Previous Next

Top Post Ad


නවතම ලිපි...