Loading..

ශුක්‍රාණු වලින් ආභරණ පිළිබඳ ඔබ අසා තිබුණ ද ❓


 ශුක්‍රාණු වලින් ආභරණ පිළිබඳ ඔබ අසා තිබුණ ද ❓


වර්තමානයේ සමහර අය නව විලාසිතා ප්‍රවණතාවක් තුළ ශුක්‍රාණු ආභරණ බවට පත් කිරීම අරඹා ඇත.

ඒ අනුව ටික්ටොක් හි ජනප්‍රිය කාන්තාවක් වන Amandaldbooth එකතු කරන ලද ශුක්‍රාණු  සාම්පල වියළා, කුඩු කර, විශේෂ ආකාරයකින් ඒවායෙන් ආභරණ නිර්මාණය කරනවා.

එයාගේ ටික්ටොක් එකට ගිහිල්ලම බලන්නකෝ වැඩේ.
Previous Next

Top Post Ad


නවතම ලිපි...