ශුක්‍රාණු වලින් ආභරණ පිළිබඳ ඔබ අසා තිබුණ ද ❓
වර්තමානයේ සමහර අය නව විලාසිතා ප්‍රවණතාවක් තුළ ශුක්‍රාණු ආභරණ බවට පත් කිරීම අරඹා ඇත.
ඒ අනුව ටික්ටොක් හි ජනප්‍රිය කාන්තාවක් වන Amandaldbooth එකතු කරන ලද ශුක්‍රාණු සාම්පල වියළා, කුඩු කර, විශේෂ ආකාරයකින් ඒවායෙන් ආභරණ නිර්මාණය කරනවා.
එයාගේ ටික්ටොක් එකට ගිහිල්ලම බලන්නකෝ වැඩේ.

