zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ක්‍රීඩා ක්ෂේත්‍රයේදීත් නැනෝ තාක්ෂණය භාවිතා වන බව ඔබ දැන සිටියාද ?

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.


 🏀ක්‍රීඩා ක්ෂේත්‍රයේදීත් නැනෝ තාක්ෂණය භාවිතා වන බව ඔබ දැන සිටියාද ?



නැනෝ තාක්ෂණය ක්‍රීඩා උපකරණ ලෝකයේ ඉතාමත් පුළුල් යෙදුම් පරාසයක් ‍රැස් කරගෙන ඇති අතර, සෑම ක්‍රීඩාවක ම පාහේ මේ සඳහා විශිෂ්ට උදාහරණ පවතී. අද ලෝකයේ නම් ටෙනිස් බෝලය නොදන්නා කෙනෙක් සොයාගැනීම ඉතාමත් අසීරු කාර්‍යයකි. මෙම ටෙනිස් බෝලයටත්  නැනෝ තාක්ෂණය භාවිතා කරගෙන විශිෂ්ට නිමැවුමක් ලබා දී ඇත. මෙහිදී නැනෝ තාක්ෂණය යෙදවීම මඟින් නිමැවූ ටෙනිස් බෝල දිගු වෙලාවක් පිටිය මත "බවුන්ස්" කර රඳවා තබාගත හැකි අතර නැනෝ තාක්ෂණය උපයෝගී කර සාදන ලද ටෙනිස් පිතිශක්තිමත් බවින් යුක්ත වේ.


😁ටෙනිස් බොලෙන් ක්‍රිකට් ගහල තීන කට්ටිය,
නිකමට  🤣  දාං යමු බලන්න . . .



𝚂𝙲𝙸𝙴𝙽𝙲𝙴 𝙵𝙾𝚁 𝙺𝙽𝙾𝚆𝙻𝙴𝙳𝙶𝙴™
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!