නැනෝ තාක්ෂණය ක්‍රීඩා උපකරණ ලෝකයේ ඉතාමත් පුළුල් යෙදුම් පරාසයක් රැස් කරගෙන ඇති අතර, සෑම ක්‍රීඩාවක ම පාහේ මේ සඳහා විශිෂ්ට උදාහරණ පවතී. අද ලෝකයේ නම් ටෙනිස් බෝලය නොදන්නා කෙනෙක් සොයාගැනීම ඉතාමත් අසීරු කාර්‍යයකි. මෙම ටෙනිස් බෝලයටත් නැනෝ තාක්ෂණය භාවිතා කරගෙන විශිෂ්ට නිමැවුමක් ලබා දී ඇත. මෙහිදී නැනෝ තාක්ෂණය යෙදවීම මඟින් නිමැවූ ටෙනිස් බෝල දිගු වෙලාවක් පිටිය මත "බවුන්ස්" කර රඳවා තබාගත හැකි අතර නැනෝ තාක්ෂණය උපයෝගී කර සාදන ලද ටෙනිස් පිති ද ශක්තිමත් බවින් යුක්ත වේ.
නිකමට
𝚂𝙲𝙸𝙴𝙽𝙲𝙴 𝙵𝙾𝚁 𝙺𝙽𝙾𝚆𝙻𝙴𝙳𝙶𝙴™

