Loading..

කළු කුහරයක් ළඟට යන වස්තුවකට වෙන්නේ මොනවාද ?


 😱කළු කුහරයක් ළඟට  යන වස්තුවකට වෙන්නේ මොනවාද ?



කළු කුහරයක දැවැන්ත ගුරුත්වාකර්ෂණ බලපෑම එය ආසන්නයේ ඇති වස්තූන් වල සහ අසල්වැසි අවකාශයේ කාලය විකෘති කරයි. ඔබ කළු කුහරයක සමීපයට පිවිසෙන විට කාලය ඉතාමත් මන්දගාමීව ක්‍රියාත්මක වේ. කළු කුහරයකට වඩාත් කිට්ටු වන ද්‍රව්‍ය වලට කිසි විටෙකත් ගැලවීමක් නැත. එනම් වස්තුවක් කළු කුහරයක් තුළට ගිය විට එයට නැවතත් කළු කුහරයෙන් පිටතට පැමිණිය නොහැක.

මං මේ නිකමට අහන්නෙ , ඔයා පැතලි පෘථිවි වාදය විශ්වාස කරනවද ?
ඔව් 😍
නෑ 🤡




𝚂𝙲𝙸𝙴𝙽𝙲𝙴 𝙵𝙾𝚁 𝙺𝙽𝙾𝚆𝙻𝙴𝙳𝙶𝙴™ 
أحدث أقدم

Top Post Ad


නවතම ලිපි...