Loading..

අන්නාසි කියන්නෙ බෙරි ජාතියක් කියලා ඔයා දැනං හිටියද ?


අන්නාසි කියන්නෙ බෙරි ජාතියක් කියලා ඔයා දැනං හිටියද ?


PineApple යන නම දකින විගසම අප සියළුදෙනාම අන්නාසි යනු 😂ඇපල් හෝ පයින් පවුලක කොටසක් බව ඇඟවෙන නිසා එසේ සිතුවද , එය එසේ නොවේ😄. අන්නාසි යනු ඵල සෑදීම සඳහා විලයනය හා වැඩෙන බොහෝ බෙරි😱 වල එකතුවකි. මෙයින් අදහස් කරන්නේ එය ඒකීය පලතුරක් (තනි පළතුරක්) නොව ,  බහු බෙරි වර්ගයක් වන බවයි❤️.

🌿සමහර අය කියනව එයාල අන්නාසි වලට ආස නෑ කියල , ඒත් අපි දකිනව ගොඩක් අය ආසාවෙන් අන්නාසි කන හැටි. ඇත්තටම ඔයාල කියං යන්නකො ඔයා 🍍අන්නසි වලට කැමතිද නැද්ද කියලා 🙂

අපි නම් ආසයි ❤️‍🔥
ආස නෑ  😐




𝚂𝙲𝙸𝙴𝙽𝙲𝙴 𝙵𝙾𝚁 𝙺𝙽𝙾𝚆𝙻𝙴𝙳𝙶𝙴™ 

أحدث أقدم

Top Post Ad


නවතම ලිපි...