zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

මානව ඉතිහාසයේ පළමු වතාවට විද්‍යාඥයින්ට මිනිසුන්ගේ මොළයේ සංකීර්ණ සිතිවිලි හඳුනාගෙන ඒවා වචන බවට පත්කිරීමට හැකිවී ඇත

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.


 මානව ඉතිහාසයේ පළමු වතාවට විද්‍යාඥයින්ට මිනිසුන්ගේ මොළයේ සංකීර්ණ සිතිවිලි හඳුනාගෙන ඒවා වචන බවට පත්කිරීමට හැකිවී ඇත.


ඒ අනුව වසර 20කට වඩා අංශභාග තත්වයෙන් පෙළුණු Pancho නම් පුද්ගලයෙක්ව, ඇමරිකාවේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයෙන් පරීක්ෂණයකට භාජනය කර, ඔහුගේ හිසේ සවිකර ඇති විශේෂ උපකරණයක් හරහා ඔහු සිතන සිතිවිලි පරිගණකයක වචන ආකාරයෙන් නිරූපණය කිරීමට සමත්වන ලදි.

ඒ අනුව අනාගතයේදී අපට මෙන්ම කතා කිරීමේ අපහසුතා ඇති පුද්ගලයින්ටද අවශ්‍ය දේ සිතීමෙන් පමණක් අදහස් හුවමාරු කරගැනීමට හැකිවනු ඇත.


Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!