Loading..

අභ්‍යවකාශයේ ඇති බුබුලක් හැඬයේ අලංකාර කොටසට අපූරු ඉතිහාසයක් ඇත


 ඔබ මේ දකින අභ්‍යවකාශයේ ඇති බුබුලක් හැඬයේ අලංකාර කොටසට අපූරු ඉතිහාසයක් ඇත.


ඒ අනුව නාසා ආයතනයේ Chandra X-ray දුරේක්ෂය මගින් සටහන් කරගෙන ඇති මේ ඡායාරූපය, තරුවක් තම ජීව කාලය අවසන් කළ පසු පුපුරා යන සුපර් නෝවා පිපිරුමකින් පසු අභ්‍යවකාශයේ ඉතිරිවූ නෂ්ටාවශේෂ වේ.

මුලින්ම මෙසේ ස්ථානයක් අභ්‍යවකාශයේ ඇති බව 1572 වසරේදී Tycho brahe නැමති අභ්‍යවකාශ විද්‍යාඥයා හඳුනාගෙන තිබිණි.


Previous Next

Top Post Ad


නවතම ලිපි...