අපගේ සෞරග්‍රහ මණ්ඩලයට ආසන්නයෙන් ජීවයට සුදුසු යැ යි සැලකිය හැකි පෘථිවියට සමාන නව ග්‍රහලෝකයක් සොයාගැනේ
කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් අපගේ සෞරග්‍රහ මණ්ඩලයට ආසන්නයෙන් ම පිහිටි, ජීවය පැවතීමට හිතකර යැයි අනුමාන කළ හැකි පෘථිව…





