1 - සැල්වීනියා 🌿
රාත්‍රී කාලයේ ඔක්සිජන් පිට කරයි. ෆෝමැල්ඩිහයිඩ් කාබන් මොනොක්සයිඩ් වැනි විශ වායු අවශෝෂණය කර ගනිමින් මූල මන්ඩලයේදී ඒවා විශ නොවන ද්‍රව්‍ය බවට පත් කරයි.
3 - spider plant 🌿
කාබන්මොනොක්සයි වායුව උරා ගැනීමෙ හැකියාවක් පවතී. පහන් දැල්වීමෙන්, ලිපෙන් හා ශීතකරනයෙන් මෙම වායුව රැස් වේ.
4 - ඕකිඩ් 🌿
රාත්‍රී කාලයෙ ඔක්සිජන් පිට කරයි. කාමරයේ තබා ගැනීමට ද සුදුසු අලංකාර ශාකයකි.
5 - peace lilly 🌿
ෆෝමැල්ඩිහයිඩ් , කාබන් ඩයොක්සයිඩ් , කාබන් මොනොක්සයිඩ් ඇතුලු වායු රාශියක් අවශෝෂණය කිරීමේ හැකියාව පවතී.
6 - කොහොඹ 🌿
කාබන් මොනොක්සයිඞ්, සල්ෆර් ඩයොක්සයිඩ්, නයිට්‍රිජන් ඔක්සයිඩ් වැනි විෂ වායූන්, ඊයම් වැනි බැර ලෝහ අංශූන් අවශෝෂණය කරන බව සොයා ගෙන ඇත. වායූන්වලට අමතරව දූවිලි අංශූන් ද පෙරහන් කරන බව සොයා ගෙන ඇත.
7 - බෝ ගස 🌿
ගස් දිවා රෑ දෙකෙහිම ඔක්සිජන් නිකුත් කරයි. වායූ දූෂණය අවම කිරීම සඳහා මෙන්ම ඕසෝන් ස්ථරය ආරක්ෂා කිරීම සඳහා ද එය වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. කාබන් මොනොක්සයිඞ්, සල්ෆර් ඩයොක්සයිඩ් වැනි හානිකර වායූන් උරා ගනී.
මීට අමතරව තුල්සි , අඹ , මාදං ආදිය ද මේ සඳහා වැදගත් වේ.👍
© D.S.සතූ
Post a Comment