Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.
01.රතු හාලේ බත් දැඩි උණුසුම පවතින විට රෝග රැසකට ගුණ දෙන අතර ගතට සිසිල් බවක් ගෙන දෙන දෙයි
02.දිය ලබු ශරීරයෙන් අධික ලෙස දහඩිය පිටවීමට මෙන්ම වෙනත් රෝගාබාධයන්ට ගුණ වේ. දියලබු ගෙඩියක ජලය 90.26% ඇත. මේ නිසා ඇඟ සිසිල් වීමක් ඇති කෙරේ.
03.අළු පුහුල් ශරීර ශක්තියද ඇති කරන අළු පුහුල් අධික පිපාසයද සන්සිඳුවයි
04.පතෝල දිරවීම පහසු කරනු ලබයි. මළබද්ධය දුරු කරයි. උණ සමනය කිරීමේ ගුණයක් ද පවතී. හමේ රෝග ඇති අයට වඩාත්ම හොඳ ඖෂධයකි.
06.පිපිඤ්ඤා ශරීර වේදනාවට, දාහයට මෙන්ම රත්තයට මහඟු ඖෂධයකි.
07.කැකිරී ශරීරයේ දාහයට සහ පිපාසය සංසිදවීමේ ගුණයක් පවතී. තද උෂ්ණාධික කාලයේදී කැකිරි ඇට අඹරා බීමක් වශයෙන් සාදා බීමෙන් දාහය සමනය වේ.
08.වැටකොළු, නිවිති, සාරණ, මෑකරල්, ආදි එළවළු ද ගුණදායක වන අතර පලතුරු අතරින් පැපොල් හා කොමඩු ඉතාම ගුණදායකය
09.කෙසෙල්, දෙළුම්, දොඩම්, ඇපල් ද කොමඩු, කුරුම්බා, තැඹිලි ද ගුණදායකය.
𝖣𝗂𝗇𝗎𝖽𝗂𝗄𝖺
මේ දවස්වල ඔයාලට වටින post එකක් මං හිතන්නේ! 😌❤️ඒ නිසා අනිත් අයටත් දැනගන්න share කරන්න!🤝
Join our Whatsapp Group
To get latest updates and superior service ✅
Post a Comment