zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

විශ වායූ උරා ගන්නා ශාක ලැයිස්තුවක්

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

 


1 -  සැල්වීනියා 🌿

රාත්‍රී කාලයේ ඔක්සිජන් පිට කරයි. ෆෝමැල්ඩිහයිඩ් කාබන් මොනොක්සයිඩ් වැනි විශ වායු අවශෝෂණය කර ගනිමින් මූල මන්ඩලයේදී ඒවා විශ නොවන ද්‍රව්‍ය බවට පත් කරයි.

3 - spider plant 🌿

කාබන්මොනොක්සයි වායුව උරා ගැනීමෙ හැකියාවක් පවතී. පහන් දැල්වීමෙන්, ලිපෙන් හා ශීතකරනයෙන් මෙම වායුව රැස් වේ.

4 - ඕකිඩ් 🌿

රාත්‍රී කාලයෙ ඔක්සිජන් පිට කරයි. කාමරයේ තබා ගැනීමට ද සුදුසු අලංකාර ශාකයකි.

5 - peace lilly 🌿

ෆෝමැල්ඩිහයිඩ් , කාබන් ඩයොක්සයිඩ් , කාබන් මොනොක්සයිඩ් ඇතුලු වායු රාශියක් අවශෝෂණය කිරීමේ හැකියාව පවතී.

6 - කොහොඹ 🌿

කාබන් මොනො­ක්ස­යිඞ්, සල්ෆර් ඩයො­ක්ස­යිඩ්, නයි­ට්‍රි­ජන් ඔක්ස­යිඩ් වැනි විෂ වායූන්, ඊයම් වැනි බැර ලෝහ අංශූන් අව­ශෝ­ෂ­ණය කරන බව සොයා ගෙන ඇත. වායූ­න්ව­ලට අම­ත­රව  දූවිලි අංශූන් ද පෙර­හන් කරන බව සොයා ගෙන ඇත.

7 - බෝ ගස 🌿

 ගස් දිවා රෑ දෙකෙ­හිම ඔක්සි­ජන් නිකුත් කරයි. වායූ දූෂ­ණය අවම කිරීම සඳහා මෙන්ම ඕසෝන් ස්ථරය ආරක්ෂා කිරීම සඳහා ද එය වැද­ගත් කාර්ය­භා­ර­යක් ඉටු කරයි. කාබන් මොනො­ක්ස­යිඞ්, සල්ෆර් ඩයො­ක්ස­යිඩ් වැනි හානි­කර වායූන් උරා ගනී.

මීට අමතරව තුල්සි , අඹ , මාදං ආදිය ද මේ සඳහා වැදගත් වේ.
👍


© D.S.සතූ

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!