Loading..

ඔබට ස්නායු රෝගයක් ඇතිබව පෙන්වන භයානක ලක්ෂණ 16ක්

 

✎ ක්ෂණික ඇතිවන ගොතය

✎ හදිස්සියේ මුහුණේ පැත්තකින් ඇතිවන වේදනාව

✎ හදිස්සියේ ගද සුවද නොදැනී යාම

✎ හදිස්සියේ එක් කණක් නොඇසි යාම

✎ හදිස්සියේ සමබරතාවය නැති වී යාම

✎ හදිස්සියේ ඇතිවන ගිලීමේ අපහසුතාවය

✎ අඩ වශයෙන් එක් ඇසක් පියවීම

✎ මතකය නැති වී යාම

✎ හදිස්සියේ ශරීරයේ පැත්තක ඇතිවන වේදනාව

✎ ක්ෂණික ඇතිවන කොන්දේ කැක්කුම

✎ අතපය හිරිවැටීම

✎ හදිස්සියේ ඇස් බොදවී යාම

✎ නින්ද නොයාම

✎ හිසරදය සමග කරකැවිල්ල

✎ මානසික ආතතිය

✎ එක දිගට පවතින හිසරදය

𝖣𝗂𝗇𝗎𝖽𝗂𝗄a

මේ රෝග ලක්ෂණ ඔයාටත් තියෙනවද බලන්න 👌
Previous Next

Top Post Ad


නවතම ලිපි...