zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

මීයා කලීෆා ලොවක් කලඹන ප්‍රකාශයක් සිදුකරයි.

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

 



ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් සුප්‍රකට කාමුක තරුවක් වන මියා කලීෆා හමාස් සංවිධානයට සහය පල කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

ඒ බව සඳහන් කරමින් සමාජ මාධ්‍යයෙහි ඇය පෝස්ට්ටුවක් පළ කර තිබෙනවා.

එහිදී ඇය කියා සිටින්නේ, වීඩියෝ කරන විට දී පවා කෙලින් අතට නොව හරස් අතට වීඩියෝ කරන ලෙසයි.

එයට හේතුව ලෙස ඇය සඳහන් කළේ ඇයට මෙම සටන හොදට බලා ගැනීමට එය අපහසු බැවින් කෙලින් නැතුව හරස් අතට වීඩියෝ කරන මෙන්‍ ය.

එමෙන්ම, "ඔබට පලස්තීනයේ තත්ත්වය දෙස බලා පලස්තීනුවන්ගේ පැත්තේ නොසිටිය හැකි නම්, ඔබ වර්ණභේදවාදයේ වැරදි පැත්තේ සිටින අතර, ඉතිහාසය එය කාලයාගේ ඇවෑමෙන් පෙන්වනු ඇත" යනුවෙන් ද ඇය එහි සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ විවිධ පිරිස් සිය අප්‍රසාදය පල කර ඇත.

GalleryGallery 
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!