Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.
✳ Ectolife” යනු ලොව පළමු කෘත්‍රිම ගර්භාෂ සපයා දීමේ පහසුකම යි. තවමත් මෙය සංකල්පයක් ලෙස පැවතුණත්, “EctoLife” යනු ඉටුකර ගත හැකි යථාර්ථයක්.
සංකල්පයේ ප්‍රායෝගිකත්වය වඩාත් හොඳින් විස්තර වීම ඊට හේතුව යි.
✳ මෙමඟින් දරු ප්‍රසූතියේ අනාගත හැඩය පිළිඹිබු කෙරෙන අතර, පුනර්ජනනීය බලශක්තියෙන් මේ සේවාව පවත්වා ගැනීමේ යෝජනාවත් එහිදී ඉස්මතු කර තිබෙනවා.
✳ මඳසරු බවින් පෙළෙන මාපියන්, පිළිකා හෝ වෙනත් සංකූලතා හේතුවෙන් ගර්භාෂය ඉවත් කළ කාන්තාවන්, වැනි අභියෝගාත්මක පසුබිම් මත ජීවත් වන මිනිසුන් සඳහා ඉදිරිපත් කළ සංකල්පනීය පහසුකමක් ලෙස EctoLife හැඳින්විය හැකියි.
✳ එපමණක් නොවෙයි, ජනගහන වර්ධන වේගය අඩු රටවල් සඳහා ප්‍රායෝගික විසඳුමක් EctoLife හරහා යෝජනා කෙරෙනවා.
✳ නොමේරූ උපත්, සිසේරියන් සැත්කම් EctoLife හේතුවෙන් අතීතයට එක් වන වඳ වීමත් වළක්වන්න බැහැ!
✳ මේ පද්ධතිය ක්‍රියාත්මක වන අන්දම විද්‍යා ප්‍රබන්ධයක් බඳු යි.
මේක සාර්ථක ක්‍රමයක් වෙයිද?
Join our Whatsapp Group
To get latest updates and superior service ✅
Post a Comment