zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

යථාර්ථයක් වුණු කෘත්‍රිම ගර්භාෂ පහසුකම

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.


 
✳ Ectolife” යනු ලොව පළමු කෘත්‍රිම ගර්භාෂ සපයා දීමේ පහසුකම යි. තවමත් මෙය සංකල්පයක් ලෙස පැවතුණත්, “EctoLife” යනු ඉටුකර ගත හැකි යථාර්ථයක්. 
සංකල්පයේ ප්‍රායෝගිකත්වය වඩාත් හොඳින් විස්තර වීම ඊට හේතුව යි.

✳ මෙමඟින් දරු ප්‍රසූතියේ අනාගත හැඩය පිළිඹිබු කෙරෙන අතර, පුනර්ජනනීය බලශක්තියෙන් මේ සේවාව පවත්වා ගැනීමේ යෝජනාවත් එහිදී ඉස්මතු කර තිබෙනවා. 


✳ මඳසරු බවින් පෙළෙන මාපියන්, පිළිකා හෝ වෙනත් සංකූලතා හේතුවෙන් ගර්භාෂය ඉවත් කළ කාන්තාවන්, වැනි අභියෝගාත්මක පසුබිම් මත ජීවත් වන මිනිසුන් සඳහා ඉදිරිපත් කළ සංකල්පනීය පහසුකමක් ලෙස EctoLife හැඳින්විය හැකියි.

✳ එපමණක් නොවෙයි, ජනගහන වර්ධන වේගය අඩු රටවල් සඳහා ප්‍රායෝගික විසඳුමක් EctoLife හරහා යෝජනා කෙරෙනවා.

✳ නොමේරූ උපත්, සිසේරියන් සැත්කම් EctoLife හේතුවෙන් අතීතයට එක් වන වඳ වීමත් වළක්වන්න බැහැ!

✳ මේ පද්ධතිය ක්‍රියාත්මක වන අන්දම විද්‍යා ප්‍රබන්ධයක් බඳු යි
.

මේක සාර්ථක ක්‍රමයක් වෙයිද?


Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!