zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ලොව වැඩිම මිලකට දැනට අලෙවි ඇති දියමන්ති ආභරණය ගැන ඔයා දන්නවාද?

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.


 


🔆 ලෝකයේ වඩාත් පුළුල් ලෙස පිළිගත් දියමන්තිය වන හෝප් ඩයමන්ඩ් යනු කැරට් 45.42 ක වටිනාකමකින් යුත් විසිතුරු අඳුරු අළු-නිල් සහිත දියමන්තියකි. පුරාණ කැපුම්වලින් ඔප් නංවා ඇති මෙම දියමන්ති ආසන්න වශයෙන් ඩොලර් මිලියන 200-250 ක වටිනාකමකින් යුක්ත වෙනවා.👀 1666 දී ඉන්දියාවේ ගෝල්කොන්ඩා හිදී මෙම දියමන්තිය සොයා ගැනීමේ පටන් විවිධ කාල වකවාණුවලදී පුද්ගලයින් අත හුවමාරු වන්නට ඇතැයි සැලකෙනවා.

🔆 1668 දී ලූ‍වී රජු විසින් නීත්‍යනුකූල ලෙස පවරා ගැනීමෙන් පසුව එය ”‍ප‍්‍රංශ නිල”‍ (French Blue) ලෙස නම් කරනු ලැබුවා. ක්‍රි.ව. 1792 දක්වාම ප‍්‍රංශයේ රාජකීය පවුල සතුව තිබූ මෙම දියමන්තිය ප‍්‍රංශ විප්ලවයේදී රාජකීය ආභරණ සොරා ගැනීමේදී නැතිව ගොස් තිබෙනවා
.

ඉස්සුවේ මොකාද දන් නෑ


Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!