zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

A/C එකක් ඇත්තටම වැඩ කරන්නෙ කොහොමද කියලා ඔයා දැනං හිටියද ?

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.







බොහෝ දෙනා සිතා සිටින්නේ වායු සමීකරණ යන්ත්‍රයක් මඟින් සාමාන්‍ය පරිසරයේ ඇති වාතය උරාගෙන එය සිසිල් කර නැවත අපට ලබා දෙන බව වුවත් ඇත්ත වශයෙන්ම වායු සමීකරණ යන්ත්‍ර උණුසුම් වාතය සිසිල් නොකරයි. ඒ වෙනුවට ඔවුන් උෂ්ණත්වය අඩු , සිසිල් වායු නිර්මාණය කිරීම සඳහා පරිසරයේ පවතින වායුවේ ඇති තාපය ඉවත් කරයි (තාපය උරාගනී).

ඔබේ නිවසේ වායු සමීකරණ යන්ත්‍රයක් ඇත්නම් සිවිලිම හෝ බිත්තියක විවරයන් අතරින් පිටතට හමා යන වාතය ඉතා සිසිල් බැවින් ඒවා අධිශීතකරණයක් හරහා ගොස් ඇති බවක් හැඟුණද, ඇත්ත වශයෙන්ම ඒ වාතයේ ඇති තාපය ඉවත් කර ඇති නිසා ය.

තවද අපට වායු සමන යන්ත්‍රයෙන් සීතල දැනීමට හේතු වන තවත් එක් සාධකයක් ඇත. එනම් එමඟින් දහඩිය නිසා අපගේ සිරුර අවට පවතින ජල වාෂ්ප ඉවත් කිරීම වේ. ජල වාෂ්ප ඉවත් නොකළ විට අපට සීතලක් නොදැනෙන අතර (ෆෑන් එක දැම්මහම සීතලක් එන්නෙ නැහැ නෙ) එවිට අපට අවටින් සුලං හමනු පමණක් දැනේ🫠.


Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!