Loading..

මුහුදු පතුලේ ඇති ලොව විශාලතම දිය ඇල්ල


 


අයිස්ලන්තය සහ ග්‍රීන්ලන්තය වෙන් කරන ඩෙන්මාර්ක් සමුද්‍ර සන්ධිය පතුලේ පිහිටා ඇති Denmark Strait cataract නම් දිය ඇල්ල ලොව විශාලතම දිය ඇල්ල වේ.

මෙම දිය ඇල්ලේ ජල ධාරිතාව ගොඩබිමේ හමුවෙන අධික ජල ධාරිතාවක් ඇති මනස්කාන්ත දිය ඇල්ලක් ලෙස සැළකෙන නයගරා දිය ඇල්ලේ ජල ධාරිතාවය මෙන් 2,000 ගුණයකි. ලොව උසම දිය ඇල්ල ලෙස සැළකෙන වෙනිසියුලාවේ එන්ජල් දිය ඇල්ලේ උස මෙන් 3.5 ගුණයකි.




Previous Next

Top Post Ad


නවතම ලිපි...