zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

අවුරුදු 74ක් නිවාඩු නොලබා සේවය කරපු කාන්තාව

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.


 

අමෙරිකාවේ වයස අවුරුදු 90ක කාන්තාවක් සිය 74 වසරක වෘත්තීය ජීවිතය තුළ කිසිදු දිනෙක නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ඇය විශ්‍රාම ගන්නා අවස්ථාවේ මේ බව අනාවරණය වී ඇති අතර එරට දෙපාර්තමේන්තු වෙළඳසැලකයි ඇය සේවයේ නිරත වී ඇත්තේ.

ඒ අනුව කිසිදු දිනෙක අසනීප නිවාඩු හෝ සේවය මඟහැරීමේ සිද්ධීන් කිසිවක් ඇයගේ රාජකාරි කාලය තුළ වාර්තාවී නොමැති බව සඳහන් වනවා.

Melba Mebane නම් ඇය දෙපාර්තමේන්තු වෙළඳසැලේ සේවයට පැමිණ තිබුණේ 1949 වසරේදී වන අතර එතැන් පටන් වසර 74ක් මෙසේ සේවය කර තිබුණා.


Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!