Loading..

ලොව වැඩිම මිලකට දැනට අලෙවි ඇති දියමන්ති ආභරණය ගැන ඔයා දන්නවාද?


 


🔆 ලෝකයේ වඩාත් පුළුල් ලෙස පිළිගත් දියමන්තිය වන හෝප් ඩයමන්ඩ් යනු කැරට් 45.42 ක වටිනාකමකින් යුත් විසිතුරු අඳුරු අළු-නිල් සහිත දියමන්තියකි. පුරාණ කැපුම්වලින් ඔප් නංවා ඇති මෙම දියමන්ති ආසන්න වශයෙන් ඩොලර් මිලියන 200-250 ක වටිනාකමකින් යුක්ත වෙනවා.👀 1666 දී ඉන්දියාවේ ගෝල්කොන්ඩා හිදී මෙම දියමන්තිය සොයා ගැනීමේ පටන් විවිධ කාල වකවාණුවලදී පුද්ගලයින් අත හුවමාරු වන්නට ඇතැයි සැලකෙනවා.

🔆 1668 දී ලූ‍වී රජු විසින් නීත්‍යනුකූල ලෙස පවරා ගැනීමෙන් පසුව එය ”‍ප‍්‍රංශ නිල”‍ (French Blue) ලෙස නම් කරනු ලැබුවා. ක්‍රි.ව. 1792 දක්වාම ප‍්‍රංශයේ රාජකීය පවුල සතුව තිබූ මෙම දියමන්තිය ප‍්‍රංශ විප්ලවයේදී රාජකීය ආභරණ සොරා ගැනීමේදී නැතිව ගොස් තිබෙනවා
.

ඉස්සුවේ මොකාද දන් නෑ


Previous Next

Top Post Ad


නවතම ලිපි...