zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

මකුළු දැල් මෙච්චර වටිනවා කියලා දැනගෙන හිටියද...?

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.


 


අපේ ගෙවල්වලනම් මකුළු දැල් දැක්කහම අපි කඩලා දානවනේ ඒත් මකුළු දැල් කියන්නේ ගොඩක් හොඳ වෙලුම් පටි වර්ගයක්. අතීත රෝමයේ සහ ග්‍රීසියේ වෛද්‍යවරුන් එකල රෝගින්ගේ තුවාල සඳහා වෙලුම් පටි සෑදීමට මකුළු දැල් භාවිතා කරලා තියෙනවා. 

මකුළු දැල් වල ස්වභාවික විෂබීජ නාශක සහ දිලීර නාශක ගුණ ඇති අතර තුවාල පිරිසිදුව තබා ගැනීමට සහ ආසාදන වැලැක්වීමට උපකාරී වෙනවා. මකුළු දැල් ලේ කැටි ගැසීමට අවශ්‍ය විටමින් K වලින් පොහොසත් වගේම ඉක්මනින්ම තුවාල වේලීමට හැකි බවත් සොයාගෙන තියෙනවා.
🕸

ඊලග පාර තුවාලයක් උනහම මකුළු දැල් ටිකකින් ඔතලා බලන්න හොඳ වෙයිද කියලා...🙃

#general_knowledge
𝔸𝕣𝕖𝕒 51 🛸
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!