Loading..

දෙවන ලෝක යුද්ධ සමයේ සිටි අවතාර හමුදාව.


 

Ghost Army එහෙමත් නැත්ත්නම් අවතාර හමුදාව කියන්නේ දෙවන ලෝක යුද්ධයේදී එක්සත් ජනපද හමුදාව යටතේ ඉඳපු හමුදා ඒකකයක්. 1944 ජනවාරි 20 වන දින ආරම්භ කරන ලද මේ අවතාර හමුදාවේ එවකට සෙබලුන් 1100ක් පමණ සේවය කරලා තියෙනවා.

මොවුන්ගේ ප්‍රධානම කාර්යය උනේ සතුරු පාර්ශවයේ හමුදාව උපාශීලීව රවට්ටන එක, ඒ අනුව මොවුන් විසින් හිටල්‍රර්ගේ හමුදාව රැවැට්ටීමත් මිත්‍ර හමුදාවේ ප්‍රමාණය සහ ඔවුන් ඉන්න තැන් ගැන අසත්‍ය තොරතුරු දීලා සතුරු පාර්ශවය නොමඟ යැවීමත් සිදු කලා. මෙහිදී මොවුන් විසින් හුලං පුම්බන ලද ව්‍යාජ යුධ ටැංකි සහ ට්‍රක් රථ මේ උපායශීලී රැවටිලි සඳහා යොදාගෙන තියෙනවා. ඉතින් මේ අවතාර හමුදාව නාසි හමුදාවේ පසුබෑමට විශාල ලෙස හේතු වෙලා තියෙනවා.🫡

Previous Next

Top Post Ad


නවතම ලිපි...